26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් ඇමැති බැසිල් තම වගකීම හරියාකාරව ඉටු කරනවා

මුදල් ඇමැති බැසිල් තම වගකීම හරියාකාරව ඉටු කරනවා

පෑලියගොඩ නගරසභාවේ විපක්ෂ නායක රුවන් නිශාන්ත

‘වත්මන් රජයේ නව මුදල් ඇමැතිවරයා වන බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් සිදුනොවූ ඓතිහාසික සිදුවීමක් සලකුණු කරමින් එතුමාගේ වගකීම මෙවර 2022 අයවැයෙන් ඉටුකර තිබෙනවා.’ යැයි පෑලියගොඩ නගරසභාවේ විපක්ෂ නායක (එජාප) රුවන් නිශාන්ත මහතා පැවසීය.

පසුගිය 8 දා පෑලියගොඩ නගර සභා ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැති ඔක්තෝබර් මාසයේ මහ­ාසභා රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. මගේ කොට්ඨාසයේ ජනතාවට අවංකව සේවය කරන මා කෙරෙහි විශ්වාසය තබමින් 2022 අයවැයෙන් කොට්ඨාසයේ සංවර්ධන කටයුතු සඳහා මට රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාදීම පිළිබඳ මා මුදල් අමාත්‍යවරයාට හෘදයංගමව ස්ත්තුති වන්ත වෙනවා.

රාගම සමූහ-කේ එස් හැන්නදි