25.6 C
Colombo
Tuesday, December 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටවල් 33ක සංචාරකයින්ට අමෙරිකාවට ඇ.තුළු වීමට අවසර

රටවල් 33ක සංචාරකයින්ට අමෙරිකාවට ඇ.තුළු වීමට අවසර

රටවල් 33ක සංචාරකයින් සදහා අමෙරිකාවට පැමිණීමට එර‍ට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දී තිබේ.
 
එ‍ළඹෙන නොවැම්බර් මස 08වනදා සිට එම අවසරය හිමිවන බව ධවල මන්දිරය නිවේදනය කරයි. 
 
අමෙරිකාවේ සංචාරය කිරීම සදහා ඉඩ ලැබෙනුයේ කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයිනට පමණි. ඒ සදහා පැය 72කට පෙර ලබාගත් පීසීආර් පරීක්‍ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු නොවන බව තහවුරු විය යුතුය. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති සියලු එන්නත් වර්ගවල මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළු විය හැකිය.