26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරසායනික පොහොර තහනමට සජබයේ විරෝධය

රසායනික පොහොර තහනමට සජබයේ විරෝධය

රට පුරා ගොවිබිම්වලට ගොස් ගොවීන් සමඟ එක්ව රසායනික පොහොර තහනමට විරෝධය දැක්වීමේ වැඩපිළිවෙළක් සමඟි ජන බලවේගය විසින් ආරම්භ කර තිබේ.

රටපුරා ගොවිබිම්වලට ගොස් ගොවීන් හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති අතර එහි පළමු පියවර ලෙස ඉකුත් දින ගණනාවක ම රටේ විවිධ ප්‍රදේශවලට ගොස් ගොවීන් හමුවීමට විපක්ෂනායකවරයා පියවර ගනු ලැබීය.

රසායනික පොහොර තහනමට විරෝධය දැක්වීමට සමගාමීව බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ