31.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ක්‍රිකට් පුහුණුකරු ධූරය රාහුල් ඩ්‍රාවිඩ්ට

ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු ධූරය රාහුල් ඩ්‍රාවිඩ්ට

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් පත් කර ඇතැයි ඉන්දිය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
 
ඒ අනුව නොවැම්බර් 17 වනදා සිට ආරම්භ වන නවසීලන්ත තරගාවලියේ දී රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබේ.
 
දෙවසරක කාලයකට ඔහුව මෙලෙස පත් කර ඇති බව සදහන් වේ.
 
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ ධුර කාලය නිමා වීමට නියමිතය.