26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනය ඉන්දියාවට බලපෑමක්?

චීනය ඉන්දියාවට බලපෑමක්?

උපායමාර්ගික පියවරක් ලෙස, චීනයේ තානාපති Qi Zhenhong උතුරු පළාතේ සංචාරය කළේය, ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර වන පේදුරුතුඩුවේ සක්කොටයි කේප් ඉන්දියාවට ඉහළින් පිහිටා ඇත. මෙම සංචාරයේ විශේෂතම කාරනාව වුයේ උතුරු මුහුදු තීරය වාර්තා කිරීම සඳහා චීන නිලධාරියෙකු ඩ්‍රෝන යානයක් ක්‍රියාත්මක කර එතැන් සිට ඉන්දියාවට කොපමණ දුරක් තිබේදැයි තානාපතිවරයා ශ්‍රී ලංකා හමුදා නිලධාරියකුගෙන් විමසිමයි .