30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇරියා ට වඩා ඉක්මනට වහයි

ඇරියා ට වඩා ඉක්මනට වහයි

ඉන්ධන මිලදී ගැනීම සදහා විවිධ ක්‍රම හරහා ණය ගැනීමට රජය උත්සහ දැරුවද ඒ සියල්ලම ප්‍රතික්ෂේප වීම හමුවේ ඉදිරියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමනු ඇති බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පෙන්වා දෙනවා.
තවද කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශවලින්ම ඒ බව තහවුරු වී ඇති බවයි.