27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස් වෙයල්ලා ලැජ්ජයි !

අස් වෙයල්ලා ලැජ්ජයි !

පොහොර අර්බුධයෙන් මෙරට උද්ගතව ඇති විනාශකාරී තත්වයේ වගකීම භාරගෙන රයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ත් ප්‍රමිති රහිත පොහොර නෞකාට වන්දි ලබාදීම අනුමත කල කැබිනට් මණ්ඩලයත් වහාම ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කලා