Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

2025 සිට අහෝසි වන නව බද්ද මෙන්න

2025 ජනවාරි මස සිට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අත්හිටුවනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් රජය අපේක්ෂා කළ...
HomeNewsLocalගෑස් අශ්‍රිත මරණ 07ක්!

ගෑස් අශ්‍රිත මරණ 07ක්!

ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් මේ වසරේ පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව මෙරටින් වාර්තා වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරීම ඇතුළු ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් වාර්තා කලේය. .

2021 වසරේ මේ දක්වා ගෑස් ආශ්‍රිත අනතුරු 847ක් වාර්තා වී ඇති බව කමිටුව පවසයි.