රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග කළ සාකච්ඡාව සාර්ථකවීමත් සමග දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. දින 04 ක් පුරා පැවති දුම්රිය වර්ජනය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය ඇතුලු සේවා රැසකට බාධා එල්ල විය. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් ද සිදුවිය. දුම්රිය ස්ථානාධිපතිවරුන් තමන්ට ඇති ගැටලු රාජ්‍ය අමාත්‍යවරයා සමග අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. සේවක හිඟය, උසස්වීම් අඩුපාඩු ඇතුළු ඉල්ලීම් රැසක් ඔවුන් ඉදිරිපත් කර තිබේ. ඊට සාධනීය විසඳුම් ලැබුනු බවයි, දුම්රිය ස්ථානාදිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසීය. මේ අතර දුම්රිය සහ ලංගම බස් ඒකබද්ධ සේවාවක් ආරම්භ කිරීම සඳහා අද සාකච්ඡාවක් පැවැත්විණි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

දුම්රිය වර්ජනය අවසන්
Previous article
Next article