26 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් ඉවතට

වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් ඉවතට

වාරියපොළ ප්‍රාදේශය සභා සභාපති තිලකරත්න බණ්ඩාර මහතා ධුරයෙන් ඉවත් කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සභාපතිවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක් කළ පරීක්ෂණයකදී ඔහු එම චෝදනාවලට වැරදිකරු බව සනාථ වී ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සභාපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇත.