28.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලර් බලෙන් රුපියල්වලට හරවන්න කිව්වෙ නෑ

ඩොලර් බලෙන් රුපියල්වලට හරවන්න කිව්වෙ නෑ

තම ගනුදෙනුකරුවන්ගේ විදේශ විනිමය ගිණුම්වල ශේෂය බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස මහ බැංකුව, බැංකුවලට නියෝග කර ඇති බවට පතුරුවා හරින කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් යොමු කරමිනි.