30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑය වරදක් යැයි මා කීවේ නෑ. මා කීවේ සාමාන්‍යයෙන් විමර්ෂණ සිදුකරන බව...

එය වරදක් යැයි මා කීවේ නෑ. මා කීවේ සාමාන්‍යයෙන් විමර්ෂණ සිදුකරන බව පමණයි

‘එය වරදක් යැයි මා කීවේ නෑ.
මා කීවේ එවැනි දේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන්
විමර්ෂණ සිදුකරන බව පමණයි.
ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ එෆ්.බී. පෝස්ට් පළ කිරීම තහනම් යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසී යැයි පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිලෝන් ටුඬේ පුවත්පතට අදහස් දක්වා තිබේ.
සිලෝන් ටුඬේ පුවත්පත වාර්තා කර කරන ආකාරයට ඊයේ මාධ්‍යය ඔස්සේ ප‍්‍රචාරය වූ අදහස සම්බන්ධයෙන් පොලිස් මාධ්‍යප‍්‍රකාශකවරයා මෙසේ පවසා තිබේ.