27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅභිරහස් ලෙස කාන්තාවක් මියයයි

අභිරහස් ලෙස කාන්තාවක් මියයයි

පොලිසිය විසින් අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හොරොව්පතාන නිකවැව ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

උස අඩි 05යි අඟල් 09ක් පමණ වන මෙම කාන්තාව අවුරුදු 55ත් 60ත් අතර වයයේ පසුවන බව පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව නිකවැව කැලෑබද ප්‍රදේශයක තිබී මළසිරුර සොයාගෙන තිබේ.

අදාළ කාන්තාව මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. හොරොව්පතාන පොලිසිය මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.