27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් හිඟයට සමාගම්වලින් පිළිතුරු?

ගෑස් හිඟයට සමාගම්වලින් පිළිතුරු?

දෛනිකව ගෑස් සිලින්ඩර් 10,000ත් 15,000 අතර සංඛ්‍යාවක් මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසුවේ ටොන් 10,000ක් අඩංගු නැවක් හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත බවයි.

මේ අතර දෛනික අවශ්‍යතාවයට සරිලන පරිදි ගෑස් සිලින්ඩර් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හරින බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.