26.7 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලු සිසුන් පාසල් තුළදී එන්නත්කරණයට

සියලු සිසුන් පාසල් තුළදී එන්නත්කරණයට

දිවයිනේ සියලුම පාසල් තුළදී අද (10) සිට සිසුන් එන්නත්කරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ කිසියම් සංකූලතාවක් සහිත සිසුන් වේනම් ඔවුන් ආසන්නතම රෝහලෙන් එන්නත්කරණයට යොමු විය යුතු බවයි.

මේ වනවිට සංකූලතා සහිත දරුවන් 30,000කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.