27.8 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගර්භනී මවුවරුන්ටත් බූස්ටර් එන්නත

ගර්භනී මවුවරුන්ටත් බූස්ටර් එන්නත

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය යටතේ ගර්භනී මවුවරුන්ට සහ කිරිදෙන මවුවරුන්ට බූස්ටර් එන්නත ලබාගැනීම අනුමත කර ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

ප්‍රබල කොරෝනා ප්‍රභේදවලින් ගැලවීම සඳහා බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා එන්නත්කරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.