27.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිදෙස් දුම්වැටි තොගයක් STF අත්අඩංගුවට

විදෙස් දුම්වැටි තොගයක් STF අත්අඩංගුවට

ගාල්ල, දෙවැට ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද එම විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකය. සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.