27.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් නැතුව සපුගස්කන්ද බලාගාරයත් නවතී

තෙල් නැතුව සපුගස්කන්ද බලාගාරයත් නවතී

දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් සැපයීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

අද (18) රට තුළ විදුලිය කප්පාදුවක් නොකර සිටීමට උපරිම උත්සාහ කරන බවද ඔහු අවධාරණය කරයි.