26.1 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම හොඳයිද?

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම හොඳයිද?

දුම්රිය ගමන්වාර දෙසීයක් පමණ දෛනිකව අවලංගු කිරීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

මෙරට තුළ පෞද්ගලීකරණය විය යුතු බොහෝ දේ තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන පෞද්ගලීකරණය වුවහොත් එය රට කඩා වැටීමක් බවත් රියැදුරු සහ නියාමක සංගම්වලට අවශ්‍ය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව පාලනය වුවහොත් ඉන් විශාල ගැටලුවක් හටගන්නා බවත් එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාර්ණය කරයි.