28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසපුගස්කන්ද පිරිපහදුව අරින්න තව කල් යයිද?

සපුගස්කන්ද පිරිපහදුව අරින්න තව කල් යයිද?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන් එම තත්ත්වය මතුව ඇත. ඒ අනුව පිරිපහදුවේ කටයුතු ලබන 30 වැනිදා යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් හෙට ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.