27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් ගැන නවතම අනාවරණයක්

ඔමික්‍රෝන් ගැන නවතම අනාවරණයක්

නව ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21ක කාලයක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදු කළ නවතම පරීක්ෂණයකින් හෙළිව ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය ප්ලාස්ටික් මතුපිටක් තුළ දින 08ක් පැවතීමේ හැකියාවක් ඇති බවයි.

වූහාන්හවලින් ආරන්භා වූ කොවිඩ් ප්‍රභේදයට ප්ලාස්ටික් තුළ පැය 56ක් රැඳි සිටිය හැකි අතර ඔමික්‍රෝන් ප්‍රභේද පැය 193.5 ක කාලයක් රැඳී සිටිය හැකි බවට හඳුනාගෙන තිබේ.