27.2 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපානදුරදි ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබයි

පානදුරදි ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබයි

පානදුර කේතුමතී රෝහල ඉදිරිපිටදී අද (27) වෙඩි තැබීමක් සිදුව තිබෙ.

අද උදෑසන නාඳුනන යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනෙක් විසින් ගිලන් රථ රියදුරකුට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති අතර ගිලන් රථ රියදුරුට හානියක් වී නොමැත.