25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොරෝනා ආසාදිතයින් 1132ක් - මරණ 32ක්

ඊයේ කොරෝනා ආසාදිතයින් 1132ක් – මරණ 32ක්

අඛණ්ඩව තෙවැනි දිනටත් ඊයේ (01) මෙරටින් කොරෝනා ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව ඊයේ ආසාදිතයන් 1132ක් වාර්තා වී ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 32ක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් 612,322ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ දක්වා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 578,849කි.

ආසාදිතයින් 18,000ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,473 ක් දක්වා ඉහළ ගොස් තිබේ.