― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරක්ෂිත දෙකක් ගිනි ගනී

රක්ෂිත දෙකක් ගිනි ගනී

ඊයේ (1) පස්වරුවේ පේරාදෙණිය ගලහ මාර්ගයේ කෝණ පාලම අසළ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මහනුවර නගරසභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ එම ගින්න නිවා දැමීමට යොදවා තිබුණා.

ඒ අතර ඊයේ පස්වරුවේ ද පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ද ගින්නක් ඇති ව තිබෙනවා. එය අද අලුයම දක්වා පැවති බවයි සඳහන් වෙන්නේ.

කෙසේ නමුත් මෙම ගින්නෙන්, රක්ෂිතයේ සංවේදි කලාපයට හානි සිදුව තිබෙනවා.