26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගැරඬිඇල්ලට බිලි වු තරුණියට කොවිඩ්

ගැරඬිඇල්ලට බිලි වු තරුණියට කොවිඩ්

බදුල්ල මහරෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් පසුගියදා බණ්ඩාරවෙල ඇටම්පිටිය ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වූ 5 දෙනා අතර සිටි එක් තරුණියකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව, ඥාතීන් වෙත භාරදී ඇති මිහිදන් කෙරෙන සිරුරු වල අවසන් කටයුතු අද පස්වරු 4ට පෙර සිදුකරන ලෙස ද දැනුම්දී තිබේ.

මේ අතර කොරෝනා ආසාදිත බවට අනාවරණය වූ තරුණියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බදුල්ල ආදාහනාගාරයේදී සිදුකර තිබේ.