32.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔලිම්පික්වලට දැමූ අලුත් නීතිය

ඔලිම්පික්වලට දැමූ අලුත් නීතිය

සයිබර් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවිය හැකි බාධා සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති පසුබිමක 2022 ශීත සෘතු ඔලිම්පික් උළලෙට එක්වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නරඹන්නන්ට තාවකාලික ජංගම දුරකතනයක් භාවිතකරන ලෙස එෆ්.බි.අයි ආයතනය දන්වා තිබේ.

අනිසි මෘදුකාංග හෝ ලුහුබැඳීය හැකි උපාංග ජංගම දුරකතනවලට සවිකිරීමට ඇති අවදානම නිසා සිය පෞද්ගලික දුරකතන චීනය වෙත රැගෙන නොයන ලෙසත් එෆ්.බි.අයි ආයතනය දන්වා සිටී..