33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වන බවයි. ඒ, ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත්වීමෙන් පසු ආසියාවේ සිදුකරන පළමු සංචාරයයි.

එළඹෙන මැයි මාසයේදී ඔහු මෙම සංචාරය සඳහා දින වකවානු වෙන් කරගෙන ඇති අතර ජපානයට පැමිණීම ඔහුගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වී තිබෙනවා.