28.4 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපානීය ජල සැපයුමට සීමා‍

පානීය ජල සැපයුමට සීමා‍

පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම පහත බැස ඇති බවයි.

එමෙන්ම දෛනික ජල පාරිභෝජනයද, ඉතා ඉහළ මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් ය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වාහන සේදීම, ගෙවතු වගාව වැනි අත්‍යවශය නොවන කටයුතුවලට පානීය ජලය භාවිත නොකරන ලෙසයි.

පානීය ජල සැපයුමට සීමා‍