31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

මහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

මහ කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, තරගකාරි මිල ගණන් යටතේ, මහ කන්නයේ වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව පහත මිල ගණන් යටතේ වී මිලදී ගනු ලැබේ.
නාඩු වී 01 Kg රුපියල් 90/=
සම්බා වී 01 Kg රුපියල් 92/=
කීරි සම්බා වී 01 Kg රුපියල් 95/=