27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාමිණී ලොකුගේ වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පූරු යයි

ගාමිණී ලොකුගේ වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පූරු යයි

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා අමාත්‍යවරයා සිංගප්පූරුවට ගොස් සිටින බව අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යාලයේ ප්‍රකාශකයෙක් තහවුරු කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ වෛද්‍ය පරීක්ෂණය අවසන් වීමෙන් පසු ලබන සතිය වන විට අමාත්‍යවරයා යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි.