30.6 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙහාරා සහ මේනකගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

නෙහාරා සහ මේනකගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

නෙහාරා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක්. ඇය ‘මුතු කිරිල්ලී’ ටෙලි නාට්‍යයෙන් තමයි ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියේ.

ඇයගේ හුරුබුහුටි පෙනුම නිසාම ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍රවෙලා තියෙනවා. නෙහාරා – මේනක කියන්නේ ඉතාමත් ආදරයෙන් දිවිගෙවන අපූරු යුවළක්. ඉතින් මේ දෙන්නගේ අලුත්ම ඡායාරූප එකතුවක් මේ දවස්වල සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා. මේ එම ඡායාරූප එකතුවයි.