― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසියෙන් ලක්ෂ 25ක ත්‍යාගයක්

පොලීසියෙන් ලක්ෂ 25ක ත්‍යාගයක්

රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ රන් කරඬු සොරකම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

0718591772 – සහකාර පොලිස් අධිකාරී ඇන්ජලෝ ප්‍රනාන්දු
0718591924 – ප්‍රධාන පොලිස් පරීක්ෂක සිදත් ජයසේකර සහ 0112422176 අංකයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියට ද තොරතුරු ලබාදීමට හැකියාව පවතී.