30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහේමසිරි - පූජිත් අද නඩුවෙන් නිදහස් වෙයිද?

හේමසිරි – පූජිත් අද නඩුවෙන් නිදහස් වෙයිද?

පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුව අද (18) කැදවීමට නියමිතය.

එහිදී නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩු දෙකෙහි විත්තිවාචකයන් කැදවන්නේද? නැතිනම් විත්ති වාචකයන් කැදවීමකින් තොරවම විත්තිකරුවන් දෙදෙනා නිදහස් කරන්නේද? යන්න පිළිබදව තීරණය කෙරෙයි.