27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑලිසබෙත් රැජිනටත් කොරෝනා

එලිසබෙත් රැජිනටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

මේ වනවිටත් ඇයට අමතරව චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදවරියද කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්ව තිබේ. 95 හැවිරිදි විියේ පසුවන මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමෙන් පසුව කරනු ලැබූ කොවිඩ් පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

බ්‍රිතාන්‍ය මහ රැජින බූස්ටර් එන්නත් මාත්‍රාවද සමගින් නියමිත පරිිදි එන්නත් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.