― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජස්ටින් බීබර්ටත් කොරෝනා

ජස්ටින් බීබර්ටත් කොරෝනා

ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකදි ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත. අමෙරිකාවේ ලාස් වේගාස් හි ප්‍රසංගයක් සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් අදාළ කොවිඩ් පරීක්ෂණය සිදුකර තිබේ.

එහිදී ජස්ටින් බීබර් හට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගැනීම හේතුවෙන් එම ප්‍රසංගයද කල්දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.