29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභානුක වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක්

භානුක වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක්

ඉන්දීය තරග සංචාරය සඳහා එක් කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත ජෛව බුබුලට ඇතුළත් කෙරුණු භානුක රාජපක්ෂ අවසන් මොහොතේ සංචිතයෙන් ඉවත් කිරීම නිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අද (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදී විරෝධතාවක් දියත් කර තිබේ.

භානුක රාජපක්ෂගේ සමේ මේද මට්ටම හෙවත් සම නැවීමේ ප්‍රමාණය අදාළ පරිසාධන මට්ටම් කරා නොවුණු බව පවසමින් මෙම සංචිතයෙන් අවසන් මොහොතේ ඔහු ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.