27.2 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජනතාවගේ ආරක්ෂාවට රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජනතාවගේ ආරක්ෂාවට රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහජනතාවගේ ආරක්ෂාව සඳහා නැවතත් රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.