25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිලේ වෙනසක් නෑ

ඉන්ධන මිලේ වෙනසක් නෑ

දැනට පවතින ඉන්ධන මිල ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

ඊයේ (22) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ මෙම තීරණය ගත් බවයි

විදුලි බල මණ්ඩලය විසින් ඛනිජතෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 80ක ණය මුදල රජය විසින් ගෙවීමට එහිදී එකඟ වී ඇථ.