― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනිඳු, නුවන්, රමේෂ් හා බිනුරට ඉන්දීය සංචාරය අහිමි වෙයි

වනිඳු, නුවන්, රමේෂ් හා බිනුරට ඉන්දීය සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට සහභාගී වීමේ අවස්ථාව අහිමිවී තිබේ.  

ඉන්දීය මාධ්‍ය වර්තාකළේ වේග පන්දුයවන දීපාක් චහාර් සහ සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව් තුවාල ලබා ඇති බවය.

ඔහු පසුගිය ඉරිදා පැවති ඉන්දීය – කොදෙව් තෙවැනි 20/20 තරගය අතරතුරදී ආබාධයකට ලක්විණි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට ද එම තරග අහිමිවෙයි.

ඒ වනිඳු හසරංග (කොවිඩ්), නුවන් තුෂාර සහ රමේෂ් මෙන්ඩිස් ය. ඔවුන් දෙදෙනා තුවාල ලබා සිටී.

බිනුර ප්‍රනාන්දු ද ඔස්ට්‍රේලියානු සංචාරයේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.