27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබල මණ්ඩලයට පොල්ල තැබූ ඇමති බිල ගෙවන්නේ මහජන මුදලින්ද?

විදුලිබල මණ්ඩලයට පොල්ල තැබූ ඇමති බිල ගෙවන්නේ මහජන මුදලින්ද?

විදුලිබල මණ්ඩලයට එක්කෝටි විසි ලක්ෂයක විදුලි බිල නොගෙවූ කිරුළපන, සරණංකර පාරේ රජයට අයත් නිවසක රැදී සිටිනවා යැයි පැවසෙන අමාත්‍යවරයා එම බිල ගෙවීමට පොරොන්දු වී තිබේ.

එම නිවස ප‍්‍රබල හමුදා නිළධාරියෙකුගේ නමට ඇති අතර නොගෙවූ විදුලිය බිල සහ දඩ මුදල ගෙවා දැමීමට අමාත්‍යවරයා පොරොන්දු වී ඇතත්, එම මුදල ගෙවන්නේ ඔහුගේ පෞද්ගලික ධනයෙන්ද නැතිනම් අමාත්‍යංශයට අයත් මුදලින්ද යන්න ප්‍රශ්නයකි.