― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාදිනල්තුමන් පාප්වහන්සේ හමුවෙයි

කාදිනල්තුමන් පාප්වහන්සේ හමුවෙයි

වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර හමුව මේ වන විට ආරම්භ වී ඇත.

කාදිනල්තුමන් මෙරට වේලාවෙන් පස්වරු 3.00 ට වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේදී පාප්තුමන් හමුවිය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම සමබන්ධයෙන් මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.