31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාව - යුක්‍රේනය අතර සාකච්ඡා අවසන්

රුසියාව – යුක්‍රේනය අතර සාකච්ඡා අවසන්

බෙලරුස් දේශසීමාවේදී පැවති රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා අවසන් කර නියෝජිත කණ්ඩායම් සිය රටවලට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් අතර දෙවන සාකච්ඡා වටයකුත් පැවැත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය විශ්වාසය පල කරන අතර සාකච්ඡාව පිළිබඳ තොරතුරු කිසිවක් මේ වන විටත් විදෙස් මාධ්‍ය අනාවරණය කර නොමැත.