28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදුම්රියට පැන කාන්තාවක් දිවි තොර කර ගනී

දුම්රියට පැන කාන්තාවක් දිවි තොර කර ගනී

මාදම්පේ පොලිස් වසමේ 43 3/4 සැතපුම් කණුව අසලදී දුම්රියකට පැන කාන්තාවක් සියදිවි හානි කර ගෙන තිබේ.

හලාවත සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට පැන එම කාන්තාව සියදිවි හානිකර ගෙන ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන කාන්තාවකි. ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය මේ වනවිට හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.