31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමාධ‍්‍යවේදියා දමිළ වෙබ් පුවත් අඩවිය ජන හදවත් අතරට

මාධ‍්‍යවේදියා දමිළ වෙබ් පුවත් අඩවිය ජන හදවත් අතරට

මෙරට ඩිජිටල් මාධ්‍ය කලාවේ ඉහළින්ම වැජඹෙන වෙබ් පුවත් අඩවියක් වන මාධ්‍යවේදියා පුවත් වෙබ් අඩවියේ දමිළ වෙබ් අඩවිය අද සිට ජනතාවට විවෘත වනවා..
ජනතා ප්‍රශ්න සහ යහපත් රටක් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන මාධ්‍යවේදියා, දමිළ ජනතාවගේ ගැටලු, ප්‍රශ්න සහ සමාජීය ගැටලු වෙනුවෙන් මෙතැන් පටන් පෙනී සිටින්නෙමු.
මා මීඩියා ආයතනය යටතේ ඇති මිලියන 2.5 කට ආසන්න ගොසිප් ලංකා නිව්ස් පුවත් වෙබ් අඩවියත්, මාධ්‍යවේදියා සිංහල පුවත් වෙබ් අඩවියත්, දමිල පුවත් වෙබ් අඩවියත් ඔබ වෙනුවෙන් ඉක්මනින්ම සහ නිවැරදි පුවත් වාර්තාකරණය සිදුකරනු ලැබේ.