28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැරසිටමෝල් පෙත්තත් ගණන් උස්සයි

පැරසිටමෝල් පෙත්තත් ගණන් උස්සයි

පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක පෙත්තක උපරිම සිල්ලර මිල රු. 2.30 ලෙස ප්‍රකාශයට පත්කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, 2022 පෙබරවාරි 28 සිට බලපැවැත්වෙන පරිදියි.