30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල්, වාසුදේව, ගම්මන්පිලට අගමැතිගෙත් නැවත ඇරයුම්

විමල්, වාසුදේව, ගම්මන්පිලට අගමැතිගෙත් නැවත ඇරයුම්

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට අද පස්වරු 7ට අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡාවකට සහභාගී වන ලෙස දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.