30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කරයි

රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කරයි

යුක්‍රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගර සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මරියපෝල් සහ වොල්නොවාකා නගරවල පදිංචි ජනතාවට ඉන් ඉවත්වීම සඳහා සටන් විරාම කාලය තුළ අවස්ථාව හිමිව තිබේ.

රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කරයි