27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිසුරි යුවනිකා උපන්දිනය සැමරූ හැටි

තිසුරි යුවනිකා උපන්දිනය සැමරූ හැටි

තිසුරි යුවනිකා කියන්නේ පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් වන සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දූ පොඩිත්ත.
තම මවගේ අඩිපාරේ සෙමෙන් සෙමෙන් තම ගමන යන ඇගේ නිර්මාණයන් මේ දිනවල රූපවාහිනියෙන් දැකගත හැකියි. ඇය පසුගියදා සිය උපන්දිනය සමරා තිබුණා. මේ එහි ඡායාරූප කිහිපයක්….