26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල යළි ඉහළට?

ඉන්ධන මිල යළි ඉහළට?

තව දින දෙකකින් ඉන්ධන හිඟයක් නොමැති බවට තමා සහතික වන බවත් බොහෝවිට නැවත් තෙල් මිල වැඩි කිරීමටත් ඉඩකඩක් ඇති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ සතිය අවසානයේ සිට නැවත විදුලිය කැපිමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඉන්ධන ගෙන ඒමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බවත් ඔහු එහිදී කියා සිටියේය.