23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනෞකා දෙකකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

නෞකා දෙකකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු නෞකා දෙකකින් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළේ, අද පෙරවරුවේ සිට ගෑස් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.

දින ගණනාවක සිට කෙරවළපිටිය හැඳල මුහුදු තීරයේ මෙම නෞකා නැංගුරම්ලා තිබුණේ ඊට අදාළ ගෙවීම් කටයුතු පිළිබඳ ගැටලුවක් හේතුවෙනි.

කෙසේවෙතත් එය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අදාළ ගෑස් නෞකා නිදහස් කර ගත් බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ය.